2011-08-01

පරිගණක ක්‍රීඩාවකට කලතුරකින් මිනීමරුවෙකුද විය හැක...........

එක්සත් ජනපදයෙන් කියවෙන පුවතකට අනූව විසි හැවිරිදි තරුනයෙකු පැය 12 කට වැඩි පරිගණක ක්‍රිඩා කාලයක් එකදිගට ක්‍රීඩාවේ යෙදීමෙන් අනතුරුව ඔහුගේ සිරුරේ රුධිර පද්ධතියේ ඇතිවූ අක්‍රමිකතාවයක ප්‍රථිපලයක් ලෙස මරනයට පත්වීමක් වාර්ථා වෙනවා. වෛද්‍ය මතය වී ඇත්තේ දිගු ගුවන් ගමන් වැනි සමහර වික සුලු හෝ සිරුරට වෙනස් වීමක් නොලැබෙන අවස්ථාවක ප්‍රතිපලයක් ලෙස මෙවැනි තත්වයක් කලාතුරකින් සිදුවිය හැකි බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය මැතකදී හදුන්වා දුන් "එක්ස් බොක්ස්" හි දැඩි ලෝලියෙකුව සිටිබවත් එනමුත් තමන් තමන් මයික්‍රොසොෆ්ට් ආයතනයට චෝදනා නොකරන බවටත් ඔහුගේ දෙමාපියන් ප්‍රකාශකර සිටි බවට සටහන්ව තිබුනා. දිගුකාලීන පරිගණක ක්‍රිඩවන්හි නියුතුවෙන්නන් තම ක්‍රීඩා කාලය තුල විවේකයක් ගෙන සිරුරට ව්‍යායාමයක් ලබාදීම ඉතා වැදගත් කාරනයක් බවයි  එම පුවත අවසානයේ සටහන් කර තිබුනේ.

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...