Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-08-01
පරිගණක ක්‍රීඩාවකට කලතුරකින් මිනීමරුවෙකුද විය හැක...........
එක්සත් ජනපදයෙන් කියවෙන පුවතකට අනූව විසි හැවිරිදි තරුනයෙකු පැය 12 කට වැඩි පරිගණක ක්‍රිඩා කාලයක් එකදිගට ක්‍රීඩාවේ යෙදීමෙන් අනතුරුව ඔහුගේ සිරුරේ රුධිර පද්ධතියේ ඇතිවූ අක්‍රමිකතාවයක ප්‍රථිපලයක් ලෙස මරනයට පත්වීමක් වාර්ථා වෙනවා. වෛද්‍ය මතය වී ඇත්තේ දිගු ගුවන් ගමන් වැනි සමහර වික සුලු හෝ සිරුරට වෙනස් වීමක් නොලැබෙන අවස්ථාවක ප්‍රතිපලයක් ලෙස මෙවැනි තත්වයක් කලාතුරකින් සිදුවිය හැකි බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය මැතකදී හදුන්වා දුන් "එක්ස් බොක්ස්" හි දැඩි ලෝලියෙකුව සිටිබවත් එනමුත් තමන් තමන් මයික්‍රොසොෆ්ට් ආයතනයට චෝදනා නොකරන බවටත් ඔහුගේ දෙමාපියන් ප්‍රකාශකර සිටි බවට සටහන්ව තිබුනා. දිගුකාලීන පරිගණක ක්‍රිඩවන්හි නියුතුවෙන්නන් තම ක්‍රීඩා කාලය තුල විවේකයක් ගෙන සිරුරට ව්‍යායාමයක් ලබාදීම ඉතා වැදගත් කාරනයක් බවයි එම පුවත අවසානයේ සටහන් කර තිබුනේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...