නන්නාදුනන්නන් නම් සයිබර් පහර දෙන්නන්ගේ මීලග සම්මන්ත්‍රනයක් ලබන සතියේ ඇමරිකාවේ ලාස් වේගාස් හිදී පැවැත්වීමට නියමිතව බව පැවසෙන පුවතක් පලවෙද්දී තවත් පුවතකින් පැවසෙන්නේ ඔවුන් සදහාම වෙන්වූ සමාජ ජාලාවක් නිර්මානය කර ගැනීමේ කටයුත්තක්ද ඇරබී ඇති බවකි. විවෘත මෘදුකාංග භාවිතයෙන් හා තවත් තාක්ශනික ක්‍රමේද හරහා නිර්මානය කරන්නට තීර්නය කර ඇති මෙම සංනිවේදන තලය රාජ්‍ය බලය මත වසා දමන්නට හෝ තහනම් කිරීමේ හැකියාව ඉතා අවම තලයක පවතිනු ඇති බවටයි ඔවුන් පවසාසිටින්නේ. තවත් පුවතකින් පැවසෙන්නේ "ඔන් ලයින්" ආකාරයේ සයිබර් පහරදීම් කලාව ගැන පාඨමාලා පැවැත්වීම කෙරෙහිත් ඔවුන්ගේ අවධානය යොමු වී ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...