Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-30
ඔපෙරා වෙබ් බ්‍රවුසරය භාවිතා කරන්නෝ බුද්ධිමතුන්ය !!!!!
ඔපෙරා වෙබ් බ්‍රවුසරය භාවිතා කරන්නෝ බුද්ධිමතුන්ය. මෙසේ පවසන්නේ පසුගිය දිනවල එක්තරා ආයතනයක් 100000 අධික පිරිසක් සහභාගී කරගෙන පවත්වනු ලැබූ "ඔන් ලයින්" බුද්ධි පරේක්ෂනයක ප්‍රථිපලවලට අනූවය. මෙම ගනනය කිරීම් වලට අනුව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා භාවිතා කරන්නන් පහලම ස්ථානයට පැමින ඇත. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි 6 වන සංස්කරනය භාවිතකරන්නන් ට වඩා එහි 8වන සංස්කරනය භාවිතා කරන්නන් ඉහල මට්ටමක සිටින බවයි කියවෙන්නේ. ඉහත දැක්වෙන වගුව හැදෑරීමෙන් ඔබට වැඩි විස්තර ලබා ගත හැකිවනු ඇත.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...