Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-08-20
ෆයර්ෆොක්ස් 7 බීටා සමග දැනෙන වෙනසක්......
අප ෆයර්ෆොක්ස් 7බීටා සමග බ්‍රවුසරයේ මතක භාවිතය දැනෙන වෙනසක් කරා රැගෙන විත් තිබෙනවා. සංඛ්‍යාත්මකව පවසන්නේ නම් 20% හා 50% අතර වෙනසක් රැගෙන විත් තිබෙනවා. එසේම මතකය කලමනාකරනය පිලිබදවද වෙනසක් ඇති කර තිබෙනවා."ජාවා ස්ක්‍රිප්ට්" අනවශ්‍ය ඉතිරිවීම් ඉවත්කිරීමේ ක්‍රමවේදය දියුනු කිරීම තුලින්. මෙම වෙනස් කම් තුලින් අපට හැකිවෙලා තිබෙනවා ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය බොහෝ සෙයින් අඩුකරන්නට එසේම ආරම්භක කාලය මෙන්ම වෙබ් පිටුවක් වෙතට පිවිසීමේ කාලයද බොහෝ සෙයින් අඩුකර තිබෙනවා. වැඩි ටැබ් ගනනක් විවෘතව ඇති විටක මෙන්ම වැඩිධාවන කලයකදී පවා ක්‍රියාත්මක වේගය හා තත්වය ඉහල මට්ටමක තබා ගන්නට අපට හැකිවෙලා තිබෙනවා. අවසානයේ මොසිල්ලා ආයතනය පවසා සිටින්නේ සැප්තැම්බර් මස 27 වන විට ෆයර්ෆොක්ස් 7 හි අවසන් සංස්කරනය ඉදිරි පත් කරන්නට තමන් බලා පොරොත්තු වන බවයි.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...