Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-08-20
ෆයර්ෆොක්ස් 7 බීටා සමග දැනෙන වෙනසක්......
අප ෆයර්ෆොක්ස් 7බීටා සමග බ්‍රවුසරයේ මතක භාවිතය දැනෙන වෙනසක් කරා රැගෙන විත් තිබෙනවා. සංඛ්‍යාත්මකව පවසන්නේ නම් 20% හා 50% අතර වෙනසක් රැගෙන විත් තිබෙනවා. එසේම මතකය කලමනාකරනය පිලිබදවද වෙනසක් ඇති කර තිබෙනවා."ජාවා ස්ක්‍රිප්ට්" අනවශ්‍ය ඉතිරිවීම් ඉවත්කිරීමේ ක්‍රමවේදය දියුනු කිරීම තුලින්. මෙම වෙනස් කම් තුලින් අපට හැකිවෙලා තිබෙනවා ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය බොහෝ සෙයින් අඩුකරන්නට එසේම ආරම්භක කාලය මෙන්ම වෙබ් පිටුවක් වෙතට පිවිසීමේ කාලයද බොහෝ සෙයින් අඩුකර තිබෙනවා. වැඩි ටැබ් ගනනක් විවෘතව ඇති විටක මෙන්ම වැඩිධාවන කලයකදී පවා ක්‍රියාත්මක වේගය හා තත්වය ඉහල මට්ටමක තබා ගන්නට අපට හැකිවෙලා තිබෙනවා. අවසානයේ මොසිල්ලා ආයතනය පවසා සිටින්නේ සැප්තැම්බර් මස 27 වන විට ෆයර්ෆොක්ස් 7 හි අවසන් සංස්කරනය ඉදිරි පත් කරන්නට තමන් බලා පොරොත්තු වන බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...