ජර්මානු අභ්‍යන්තර ප්‍රදේශයක බලධාරීන් විසින් තම වැසියන් වෙත නිකුත් කර ඇති නිවේදනයකින් කියවෙන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි ෆේස්බුක් හි "ලයික්" උපාංගය භාවිතය නවතා දමන ලෙසත්, නැතිනම් දඩ ගෙවීමකට සූදානම් වෙන ලෙසත්ය.මෙම නිලධාරීන් පවසා සිටින්නේ 'ලයික්' බටනයේ ක්‍රියා කරීත්වය එරට අභන්තර දත්ත සුරකිමේ මෙන්ම යුරෝපා දත්ත සුරැකීමේ නීතී රීතීන් වලට පටහැනිව යමින් සිටින බවට තමන්හට හැගී යන බැවින් මෙම පියවර ගත් බවය.
මීට පිලිතුරු ලෙස ෆේස්බුක්හි බලධාරියෙකු ප්‍රකාශකර සිටියේ දැනට වසරකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක මෙම අංගය කිසිසේත්ම යුරෝපානු නීති රීතීන් උල්ලංගනය කරන බවට තමන් පිලි නොගන්නා බවත්, "ලයික්" බටනයේ ක්‍රියා කාරීත්වය භාවිත කරන්නන්හට යමක් ගැන තීර්නය ගැනීමේදී තම හිත මිතුරන්ගේ ඒ පිලිබදව ඇති කැමත්ත අකමැත්ත දැන ගැනීමෙන් මහත් සේවාවක් කරන බවය.තවදුරටත් පවසා සිටියේ කිසිවෙකු තම ගිනුමකට ඇතුලුනොවී "ලයික්" බටනය භාවිතා කල විට ආයතනය තුලට රැස්වෙන එකම දත්ත්ය ව්න්නේ ඔහුගේ "අයි.පී" ලිපිනය පමනක් වන බවය.
මීට පෙරද ෆේස්බුක් ආයතනය හදුන්වා දුන් "ෆොටෝ ටැග්" අංගය සමගද ජර්මානු බලධාරීන් එකග නොවීමේ ගැටලුවක් ඇතිවූයේ එයද යුරෝපානු දත්ත සුරැකීමේ නීතිරීති ඉක්මවා යාමක් ලෙසය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...