ජාවා හි නව සංස්කරනයක් පස්වසරක නිහැඩියාව අවසන් කරමින් එලිදක්වන්නට සියල්ල සූදානම් බවක් සටහන් වනවා.මෙය ඔරකල් සැබැදියාව මත ඉදිරිපත් වන ප්රධාන පෙලේ පලමු ඉදිරිපත් කිරීම වන බවයි සටහන් වන්නේ. මෙම ඉදිරිපත් කිරීම ගැන ඔරකල් ප්රධානීයා පවසා තිබුනේ විවිධාකාරවූ ව්යාපාරික හා හා දේශපලනික කාරනා මත මෙම පමාව සිදුවූ බවයි.
ඔරකල් ආයතනය පවසන්නේ ලොව පුරා මිලියන නමයකට ආසන්න මෘදුකාංග සංවර්ධනය කරන්නන් ජාවා මෘදුකාංගය භාවිතා කරන බවත් බිලියන 3 කට අදික උපකරන ප්රමානයක ජාවා ක්රියාත්මක වන බවයි.සන් මයික්රොසිස්ටම් ආයතනය ප්රතම ජාවා සංස්කරනය 1995 ඉදිරිපත් කල බවයි සටහන් වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...