ජාවා හි නව සංස්කරනයක් පස්වසරක නිහැඩියාව අවසන් කරමින් එලිදක්වන්නට සියල්ල සූදානම් බවක් සටහන් වනවා.මෙය ඔරකල් සැබැදියාව මත ඉදිරිපත් වන ප්‍රධාන පෙලේ පලමු ඉදිරිපත් කිරීම වන බවයි සටහන් වන්නේ. මෙම ඉදිරිපත් කිරීම ගැන ඔරකල් ප්‍රධානීයා පවසා තිබුනේ විවිධාකාරවූ ව්‍යාපාරික හා හා දේශපලනික කාරනා මත මෙම පමාව සිදුවූ බවයි.
ඔරකල් ආයතනය පවසන්නේ ලොව පුරා මිලියන නමයකට ආසන්න මෘදුකාංග සංවර්ධනය කරන්නන් ජාවා මෘදුකාංගය භාවිතා කරන බවත් බිලියන 3 කට අදික උපකරන ප්‍රමානයක ජාවා ක්‍රියාත්මක වන බවයි.සන් මයික්‍රොසිස්ටම් ආයතනය ප්‍රතම ජාවා සංස්කරනය 1995 ඉදිරිපත් කල බවයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...