Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-29
ඔබ සංචාරය ප්‍රියකරන්නෙක් හෝ රාජකාරි කටයුතු වලදී නිරන්තරයෙන් දිගු දුරවල්........
ඔබ සංචාරය ප්‍රියකරන්නෙක් හෝ රාජකාරි කටයුතු වලදී නිරන්තරයෙන් දිගු දුරවල් තරනය කරන්නට සිදුවෙන්නෙක් නම් ඔබට සහය විය හැකි හදුන්වාදීමක් ගූගල් වෙතින් තවමත් අත්හදා බැලීමේ මට්ටමින් හදුන්වාදී ඇති බවයි සටහන් වන්නේ. තවමත් ඇමරිකාව අභ්‍යන්තරයේ හෝටල් හා නවාතැන් පොලවල් හි සවිස්තර, මිලගනන් හා ඒවා සංසන්දනය කිරීම් මගින් ඔබට පහසුවක් සලසන්නට මෙම හදුන්වාදීමට හැකිවනු ඇති බවයි සටහන් වී ඇත්තේ.පහත ලිපිනය ඔස්සේ පිවිස මේගැන වැඩිදුර විස්තර ඔබටත් ලබා ගත හැකි වනු ඇත.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...