Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-30
වින්ඩෝස් එක්ස්. පී. 74% ආසාදිත තත්වයේ බව......
ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක්වන"ඒවස්ට්" ආයතනය පවසන්නේ තමන්ගේ පාරිභෝගිකයින්ගෙන් අති බහුතරය තවමත් භාවිතාකරන්නේ වින්ඩෝස් එක්ස්. පී. බවයි. මෙම පිරිසෙන් 630000 යොදා ගෙන තමන් කල සොයා බැලීමකදී 74% ආසාදිත තත්වයේ බවත්, ඉන් අති බහුතරය රූට්කිට් ආකාරයේ ආසාදනයන්ට ලක්වූඒවා බව සොයා ගැනීමට හැකිවූ බවත් සටහන් වෙනවා. වසර 10ක කාලයක් පැරනි එක්ස්.පී. මෙහෙයුම් පද්ධතිය යනු වඩාත් පහසුවෙන් අනවසර භාවිතවන් සදහා සකස් කරගත හැකි මෙහෙයුම් පද්ධතියක් වීම හා මෙසේ අනවසර භාවිතයට සකස් කරන විටදීම මෙම හානිකර මෘදුකාංග කොටස් ඇතුලුකර ඇති බවක් බහුල ලෙස දැකිය හැකි බවත් ඔවුන් පවසනවා. ඔවුන් වැඩොදුරටත් පවසන්නේවිස්ටා හා වින් 7 වල මෙම අනතුරුදායක බව බෙහෙවින් අඩුබව මුත් ඉන් කියවෙන්නේ සම්පූර්නයෙන් ආරක්ශිතයි යන්න නොවන බවත් පවසා සිටිනවා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...