Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-29
ටුවිටර් ආයතනය අද නිකුත්කල නිවේදනයකින් පවසා සිටින්නේ.......
ටුවිටර් ආයතනය අද නිකුත්කල නිවේදනයකින් පවසා සිටින්නේ තම ආයතනය අද සිට නව වෙලද දැන්වීම් ප්‍රවර්ධන වැඩසටහනක් හදුන්වා දීමට සූදානම් වන බවයි. මෙම වෙලද ප්‍රවර්ධන වැඩසටහනට අනූව ආයතනයට ගෙවීමක් මත පවත්වාගෙන යන ටුවිටර් ගිනුම් හිමියන්ගේ නිශ්පාදන හෝ සේවා ගැන කුඩා වෙලද දැන්වීමක් ඔබේ ටුවිටර් පිටුවට පැමිනීමට නියමිත බවයි. මෙය භාවිතාකරනන්ගේ " කාල රේඛාවට" ඉහලින් ප්‍රදර්ශනය කිරීමට නියමිත බවත් එක් වරක් පමනක් මෙම වෙලද දැන්වීම ප්‍රදර්ශනය කරන අතර භාවිතාකරන්නා එම ආයතනය ලුහු බදින්නට කැමැත්තේ නම් පමනක් එහි නව යාවත්කාලීනයන් ඉදිරියට ඔහුවෙත යොමු වන බවත්ය. අවසන් වශයෙන් සටහන්ව තිබුනේ දැනට මෙම වැඩසටහන අත්හදා බැලීමේ මට්ටමින් මයික්‍රොසොෆ්ට්, ඩෙල්, වැනු සීමිත ආයතන කිහිපයක් සමග ක්‍රියාත්මක බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...