Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-07-29
ටුවිටර් ආයතනය අද නිකුත්කල නිවේදනයකින් පවසා සිටින්නේ.......
ටුවිටර් ආයතනය අද නිකුත්කල නිවේදනයකින් පවසා සිටින්නේ තම ආයතනය අද සිට නව වෙලද දැන්වීම් ප්‍රවර්ධන වැඩසටහනක් හදුන්වා දීමට සූදානම් වන බවයි. මෙම වෙලද ප්‍රවර්ධන වැඩසටහනට අනූව ආයතනයට ගෙවීමක් මත පවත්වාගෙන යන ටුවිටර් ගිනුම් හිමියන්ගේ නිශ්පාදන හෝ සේවා ගැන කුඩා වෙලද දැන්වීමක් ඔබේ ටුවිටර් පිටුවට පැමිනීමට නියමිත බවයි. මෙය භාවිතාකරනන්ගේ " කාල රේඛාවට" ඉහලින් ප්‍රදර්ශනය කිරීමට නියමිත බවත් එක් වරක් පමනක් මෙම වෙලද දැන්වීම ප්‍රදර්ශනය කරන අතර භාවිතාකරන්නා එම ආයතනය ලුහු බදින්නට කැමැත්තේ නම් පමනක් එහි නව යාවත්කාලීනයන් ඉදිරියට ඔහුවෙත යොමු වන බවත්ය. අවසන් වශයෙන් සටහන්ව තිබුනේ දැනට මෙම වැඩසටහන අත්හදා බැලීමේ මට්ටමින් මයික්‍රොසොෆ්ට්, ඩෙල්, වැනු සීමිත ආයතන කිහිපයක් සමග ක්‍රියාත්මක බවයි.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...