2011-07-06

පිකාසා හා බ්ලොගර් සේවාවන් වෙනසකට

පැතිරයමින් පවතින නවතම පුවතකින් කියවෙන්නේ ගූගල් ආයතන පිකාසා හා බ්ලොගර් සේවාවන් ගේ නාමයන්, පෙනුම මෙන්ම මූලික රටාවන් වෙනසකට භාජනය කරන්නට සැරසෙන බවයි. ඉදිරි සති 2-6 අතර මෙම වෙනස සිදුවන්නට බෙහෙවින් ඉඩ ඇතැයි පැවසෙන අතර මෙම කාලය තුල ගූගල්+  හි සාමාන්‍ය සංස්කරනය එලිදැක්වෙනු ඇති බවටත් කරුනු කියවෙනවා. බොහෝ දෙනා බාලාපොරොත්තු වන්නේ මෙම වෙනස් වීම 2006 හා 2009 ගූගල් ඩොක්ස් හා ගූගල් වොයිස් නමයන් බිහිවීමට බෙහෙවින් සමාන වෙනු ඇති බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...