Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-07-06
පිකාසා හා බ්ලොගර් සේවාවන් වෙනසකට
පැතිරයමින් පවතින නවතම පුවතකින් කියවෙන්නේ ගූගල් ආයතන පිකාසා හා බ්ලොගර් සේවාවන් ගේ නාමයන්, පෙනුම මෙන්ම මූලික රටාවන් වෙනසකට භාජනය කරන්නට සැරසෙන බවයි. ඉදිරි සති 2-6 අතර මෙම වෙනස සිදුවන්නට බෙහෙවින් ඉඩ ඇතැයි පැවසෙන අතර මෙම කාලය තුල ගූගල්+ හි සාමාන්‍ය සංස්කරනය එලිදැක්වෙනු ඇති බවටත් කරුනු කියවෙනවා. බොහෝ දෙනා බාලාපොරොත්තු වන්නේ මෙම වෙනස් වීම 2006 හා 2009 ගූගල් ඩොක්ස් හා ගූගල් වොයිස් නමයන් බිහිවීමට බෙහෙවින් සමාන වෙනු ඇති බවයි.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...