Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-05
ඔෆ්ෆීස් එක්ස් පී හා විස්ටා සර්විස් පැක් 1 සදහා නිල සමුදීම.........
එලබෙන ජූලි මස 12 වෙනිදායින් පසුව ඔෆ්ෆීස් එක්ස් පී හා විස්ටා සර්විස් පැක් 1 සදහා යාවත්කාලීනයන් නිකුත් කිරීම නතර කරනට කටයුතු යොදා ඇති බවයි කියවෙන්නේ.විස්ටා සර්විස් පැක් 1 සදහා යාවත්කාලීනයන් නතර කලද විස්ටා සර්විස්පැක් 2 සදහා යාවත්කාලීනයන් තවදුරටත් නිකුත් කරන්නට නියමිත බවයි පැවසෙන්නේ. විස්ටා සර්විස්පැක් 2 සදහා 2012 අප්‍රේල් දක්වාම යාවත් කාලීනයන් නිකුත් කරන්නට නියමිත බවත් විස්ටර් එන්ටර්ප්‍රයිස් සදහා 2017 දක්වා එය සිදුවනු ඇති බවටත් එහි කියවී තිබුනා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...