Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-07
ෆේස්බුක් හා ස්කයිප් සංකලනයේ දෙවන උපත සිදුවෙයි
ෆේස්බුක් මීට දින කිහිපයකට පෙර කරතුබූ අනාවැකිය සත්‍යක් බවට පත් කරමින් ස්කයිප් හා එක්ව "වීඩියෝ චැට්" අංගය ඇරබූ බව සටහන් වෙනවා. මෙයට අමතරම ෆේස්බුක් ආයතනය මෙදිනම දෙදෙනෙකුට වැඩි පිරිසකට එකිනෙකා හා සම්බන්දවී කථා බස් කලහැකි "ගෲප් චැට්" අංගයක් මෙන්ම දැනට පවතින චැට් ටූලයට නව මුහුනු වරක් දීමද සිදුවූ බවයි කියවෙන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...