Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-06
Avira සදහා "සර්විස් පැක් 2" නිකුත්වේ
ප්‍රකට ජර්මානු ආරක්ශිත මෘදුකාංගයක් වන Avira සදහා නිකුත්වූ යාවත්කාලිනයක් වන "සර්විස් පැක් 2" සමග Ask.com වෙලද නාමය යටතේ එන ටූල් බාර් එකක් සමන්විත වන බවට තොරතුරු පලවෙනවා. මෙම යාවත්කාලීන බන්ඩලය වැඩිදියුනු කරන ලද හා නව ආරක්ශිත අංග කිහිපයකින් සමන් විත බවටත් තොරතුරු පලවෙනවා. නව භාවිතාකරන්නන් සදහා දැනටමත් මෙම යාවත්කාලිනය ලැබෙන බවටත් ඇමරිකානු ජනපද හා ජර්මානු භාවිතාකරන්නන් සදහා සාමාන්‍ය යාවත්කාලීන යාන්ත්‍රනය තුලින් දෙනටමත් මෙම යාවත්කාලීන බන්ඩලය -2 ලැබී ඇතිමුත් අනෙකුත් රටවල භාවිතා කරන්නන් සදහා අගෝස්තුමස මුලදී සාමාන්‍ය යාවත්කාලීන යාන්ත්‍රනය තුලින් ලැබෙන්නට කටයුතු යොදා ඇති බවත් වාර්ථාවෙනවා. මෙම නව යාවත්කාලීනය සමග රූට්කිට් ආකාරයේ ආසාදිත පරිගනකයන් වෙත සහනයක් ගෙන එන්නට හැකිවනු ඇතැයි බලාපොරොත්තු පලකොට තිබුනා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...