Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-07-06
Avira සදහා "සර්විස් පැක් 2" නිකුත්වේ
ප්‍රකට ජර්මානු ආරක්ශිත මෘදුකාංගයක් වන Avira සදහා නිකුත්වූ යාවත්කාලිනයක් වන "සර්විස් පැක් 2" සමග Ask.com වෙලද නාමය යටතේ එන ටූල් බාර් එකක් සමන්විත වන බවට තොරතුරු පලවෙනවා. මෙම යාවත්කාලීන බන්ඩලය වැඩිදියුනු කරන ලද හා නව ආරක්ශිත අංග කිහිපයකින් සමන් විත බවටත් තොරතුරු පලවෙනවා. නව භාවිතාකරන්නන් සදහා දැනටමත් මෙම යාවත්කාලිනය ලැබෙන බවටත් ඇමරිකානු ජනපද හා ජර්මානු භාවිතාකරන්නන් සදහා සාමාන්‍ය යාවත්කාලීන යාන්ත්‍රනය තුලින් දෙනටමත් මෙම යාවත්කාලීන බන්ඩලය -2 ලැබී ඇතිමුත් අනෙකුත් රටවල භාවිතා කරන්නන් සදහා අගෝස්තුමස මුලදී සාමාන්‍ය යාවත්කාලීන යාන්ත්‍රනය තුලින් ලැබෙන්නට කටයුතු යොදා ඇති බවත් වාර්ථාවෙනවා. මෙම නව යාවත්කාලීනය සමග රූට්කිට් ආකාරයේ ආසාදිත පරිගනකයන් වෙත සහනයක් ගෙන එන්නට හැකිවනු ඇතැයි බලාපොරොත්තු පලකොට තිබුනා.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...