ඔබ පරිගණකය සාර්තක ආසාධිතයෙකු වී ඇත්නම් පැයකට ඔබේ පරිගණකයෙන් ඊමේල 10,000 අන්තර්ජාලයට එක්වනු ඇත. ඒවා අතර ව්‍යාජ වියාග්‍රා ඖෂධයන් ගැන නැතිනම් මයික්‍රසොෆ්ට් සලකුන සහිතව සකස්වන ව්‍යාජ රොතරයි දිනුම් ඇදීම් හෝ අලුත්ම මිල අඩුකිරීම් යටතේ මිලට ගැනීමට පෙලබවීම් ආදිය විය හැක. මෙම ඊ ලිපි වල ඇති සබැදියාවන් අවදිකල සැනකින් ඔබ සම්බන්දවනුයේ ඔවුන්ගේ පරිගණකය වෙත නොමිලේ අහිතකර මෘදුකාංග ලබාදීමට සැදී පැහැදී සිටින වෙබ් අඩවි වෙතටයි. පස් වසරක් වයසැතියැයි සලකනු ලබන මෙම බොට්නෙට් ආකාරයේ පරිගණක ජාලය හොදින්ම ක්‍රියාත්මක අවස්තාවන් වලදී දිනකට අහිතකර ඊමෙලයන් බිලියන 30 පමන අන්තර්ජාලයට මුදා හරින බවයි මුද හරින බවයි සටහන් වන්නේ. මෙම ජාලය සතුව පාලක පරිගණක 96 ස්ථාන 8 ක් පුරා විසිර ඇති බවයි කියවෙන්නේ. මැතකදී සිදුකල වැටලීම් වලින් සැහෙන දුරකට මෙම ජාලය බිද දමන්නට සමත්වූ බවයි කියවෙන්නේ
ප්‍රකට ආරක්ශිත මෘදුකාංග සමාගම් වලට අනූව පසුගිය කාලයේ දිනකට අහිතකර ඊමේලයන් බිලියන121.5 ක සිට බිලියන 36.9 දක්වා පහත දමන්නට සමත්වී ඇති අතර තවමත් මෙම ඊමේලයන් දෛනික ඊමේල හුවමාරුවෙන් 72.6% ක ප්‍රතිශතයක් හිමි කරගන්නා බවයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...