Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-07-10
ෆේස්බුක් හා ගූගල්+ අතර මූලික සැකැස්මේ සැලකියයුතු වෙනසක් නැති නමුත්.........
පසුගියදාක පැවති හමුවකදී සයිබර් විචාරකයෙකු පවසා සිටියේ ෆේස්බුක් හා ගූගල්+ අතර මූලික සැකැස්මේ සැලකියයුතු වෙනසක් නැති නමුත් හා ෆේස්බුක් හි පෞද්ගලිකතාව සමහර විටක අනතුරකට ගොස් ඇත්තේ, එම පුද්ගල ගොනුවල පාලනය අවිදිමත් වීම නිසා කියායි. සමාජ ජාලාවල වර්ධනීය වෙනස්ක් ගූගල්+ ගෙන විත් ඇත්තේ නවීනතම තාක්ශනයට වඩාත් සමීපබවක් එහි ව්‍යුහය විසින් රැගෙන විත් ඇති නිසාත් හොදින් ෆේස්බුක් හදාරා පුද්ගල ගොනුවල විවෘතවීම තල කිහිපයකට වෙන්කර අපහසුවකින් තොරව විශාල පිරිසක් සමග ඇසුරු කරන්නට ඉඩ කඩ සලසා ඇති නිසාත් කියාය.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...