Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-13
වින්ඩෝස් එක්ස්.පී. සදහා වගකියනුයේ තව දින 1000 පමනක් බවයි.....
වින්ඩෝස් එක්ස්.පී. සදහා අප වගකියනුයේ තව දින 1000 පමනක් බවයි මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කරන්නේ. වින් 7 වලට ඔබ පරිගණකය භාරදීමට කාලය උදා වී ඇති බවත්, මයික්‍රොසොෆ්ට් ආයතනය 2014 අප්‍රේල් 8 වන දින වනවිට වින්ඩෝස් එක්ස්.පී. හි ආරක්ශාව සදහා වන වගකීම අවසාන කරමින් අවසන් යාවකාලීනය නිකුත් කරන්නට නියමිත බවත් එහි සදහන්ව තිබුනා.එක්ස්.පී. වසර 10 තම සේවාකාලය ඉහත දිනෙන් අනතුරුව නිල වශයෙන් අවසන්කරන්නට නියමිත අතර බොහෝ තුන්වන පාර්ශවයේ අරක්ශක මෘදුකාංග සපයන්නන් පවා තම නිශ්පදන හරහා එක්ස්.පී වෙත ලබාදෙමින් තිබූ ආරක්ශක සහය ඉන් අනතුරුව අවසන් කරන්නට නියමිත බවයි සටහ වන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...