Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-07-13
වින්ඩෝස් එක්ස්.පී. සදහා වගකියනුයේ තව දින 1000 පමනක් බවයි.....
වින්ඩෝස් එක්ස්.පී. සදහා අප වගකියනුයේ තව දින 1000 පමනක් බවයි මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කරන්නේ. වින් 7 වලට ඔබ පරිගණකය භාරදීමට කාලය උදා වී ඇති බවත්, මයික්‍රොසොෆ්ට් ආයතනය 2014 අප්‍රේල් 8 වන දින වනවිට වින්ඩෝස් එක්ස්.පී. හි ආරක්ශාව සදහා වන වගකීම අවසාන කරමින් අවසන් යාවකාලීනය නිකුත් කරන්නට නියමිත බවත් එහි සදහන්ව තිබුනා.එක්ස්.පී. වසර 10 තම සේවාකාලය ඉහත දිනෙන් අනතුරුව නිල වශයෙන් අවසන්කරන්නට නියමිත අතර බොහෝ තුන්වන පාර්ශවයේ අරක්ශක මෘදුකාංග සපයන්නන් පවා තම නිශ්පදන හරහා එක්ස්.පී වෙත ලබාදෙමින් තිබූ ආරක්ශක සහය ඉන් අනතුරුව අවසන් කරන්නට නියමිත බවයි සටහ වන්නේ.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...