වින් 7 හා විස්ටා හි බ්ලුටූත් තාක්ශනික කොටසේ හදුනා ගෙන තිබූ දුර්වලතා දෙකක් හා වින්ඩෝස් වල හා ඔෆීස්වල හදුනා ගෙන තිබූ දුර්වලතා ඇතුලු දුර්වලතා 22 සදහා පිලිසකර යාවත්කාලිනයන් 22 අද නිකුත්වීමට නියමිත බවයි සටහන් වන්නේ.
මයික්‍රොසොෆ්ට් ආයතනය තම යාවත්කාලීනයන්හි වැදගත්කම සලකමින් කොටස් හතර කට වෙන් කරන අතර, අද නිකුත්වන පිලිසකරයන් අතරින් එකක් අතිශය වැදගත් ගනයේලා සැලකෙන බවත් තවත් තුනක් වැදගත් ගනයේලා සැලකෙන බවත් සටහන් කොට තිබුනා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...