Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-07
අද පුවත්
රුසියානු ප්‍රධාන පෙලේ පුවත්පත් දෙකකම පුරා දින 30 කාලයක් පිටු කාලක පමන ප්‍රමානයක දැන්වීමක් පලකරමින් මෙම බොට්නෙට් වර්ගයේ සමාජ දූෂක ජාලවේ සාමාජිකයන් වෙත අනතුරු අගවන ලදී. ඔවුන්ගේ "අයි පී" ලිපිනයන් පමනක් නොව ඩොමේන පිලිබදවද සටහන් කරමිනි. අවසානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ ඉහතකි බොට්නෙට් ජාලයේ සාමාජිකයන් අඩපන කිරීමතුල ජාලය බිද දමන්නට තමන් සමත් වූ බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...