Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-07
ධනාත්මක පරිගණක ක්‍රිඩා ඔබ සහනය කරා රැගෙන යනු ඇත.
පරිගණක ක්‍රිඩා පිලිබදව කරුනු සොයා බැලීමේදී බොහෝ විට අපට හමුවෙනුයේ ආක්‍රමනශීලී හා ප්‍රචන්ඩකාරීත්වය මුල්තැනක් ගත් ඉදිරිපත් කිරීම්ය. ඔවුන් පවසන පරිදි මුල් කාලයතුලදී නම් මෙම ස්වභාවයෙන් තොර පරිගණක ක්‍රිඩා ගැන කතාකරන්නටවත් ඉඩ කඩක් නොතිබුනේ වෙලදපොල තුල එවැනි අවස්තා නැතිවූ තරම් නිසාය.බොහෝ විට ඔබ තොරා ගන්නේ ප්‍රචන්ඩකාරී ක්‍රීඩා නම් ,ඒවා අවසානය තුලදී ඔබට හිමිවන්නේ රිනාත්මක ප්‍රතිපල බවයි කියවෙන්නේ.ඔබ ජයක්ග්‍රහනය කලද අධික්‍රියාශීලී ආක්‍රමනශීලීත්වය වටිනා දෙයක් ලෙස ඒත්තු ගන්වන මානසික ස්වභාවයක් ඔබට උරුම වන අතර පරාජයක් තුලදීනම් අපහසුකාරී පරාජිත බවක් මනස කරා රැගෙන එන බවයි සටහන් වන්නේ. තුලදී පසුගියදා තෝරාගත් පාසැල් සිසුන් පිරිසක් යොදා සිදුකල සොයා බැලීමකදී, විනාඩි 20ක ක්‍රිඩා කලය අවසානයේ ඔවුන්ගේ මානසික ස්වභාවය විග්‍රහවන පරේක්ෂනයකට භාජනය කල අතර ධනාත්මක ක්‍රිඩාවල යෙදුනු කොටසේ මානුෂික හා කාරුනික ස්වභාවයන් අනෙත් කොටසට වඩාසැලකිය යුතුමට්ටමකින් ඉහල තිබුනු බවයි සටහන් වන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...