Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-06-07
ධනාත්මක පරිගණක ක්‍රිඩා ඔබ සහනය කරා රැගෙන යනු ඇත.
පරිගණක ක්‍රිඩා පිලිබදව කරුනු සොයා බැලීමේදී බොහෝ විට අපට හමුවෙනුයේ ආක්‍රමනශීලී හා ප්‍රචන්ඩකාරීත්වය මුල්තැනක් ගත් ඉදිරිපත් කිරීම්ය. ඔවුන් පවසන පරිදි මුල් කාලයතුලදී නම් මෙම ස්වභාවයෙන් තොර පරිගණක ක්‍රිඩා ගැන කතාකරන්නටවත් ඉඩ කඩක් නොතිබුනේ වෙලදපොල තුල එවැනි අවස්තා නැතිවූ තරම් නිසාය.බොහෝ විට ඔබ තොරා ගන්නේ ප්‍රචන්ඩකාරී ක්‍රීඩා නම් ,ඒවා අවසානය තුලදී ඔබට හිමිවන්නේ රිනාත්මක ප්‍රතිපල බවයි කියවෙන්නේ.ඔබ ජයක්ග්‍රහනය කලද අධික්‍රියාශීලී ආක්‍රමනශීලීත්වය වටිනා දෙයක් ලෙස ඒත්තු ගන්වන මානසික ස්වභාවයක් ඔබට උරුම වන අතර පරාජයක් තුලදීනම් අපහසුකාරී පරාජිත බවක් මනස කරා රැගෙන එන බවයි සටහන් වන්නේ. තුලදී පසුගියදා තෝරාගත් පාසැල් සිසුන් පිරිසක් යොදා සිදුකල සොයා බැලීමකදී, විනාඩි 20ක ක්‍රිඩා කලය අවසානයේ ඔවුන්ගේ මානසික ස්වභාවය විග්‍රහවන පරේක්ෂනයකට භාජනය කල අතර ධනාත්මක ක්‍රිඩාවල යෙදුනු කොටසේ මානුෂික හා කාරුනික ස්වභාවයන් අනෙත් කොටසට වඩාසැලකිය යුතුමට්ටමකින් ඉහල තිබුනු බවයි සටහන් වන්නේ.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...