2011-06-07

"එක්ස්බොක්ස්" සේවාව තුලට සජීවීදාරා ක්‍රමයට රූපාවහිනී සේවා ලගදීම

අද නිකුත්වූ පුවතකින් මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කර තිබුනේ තම "එක්ස්බොක්ස්" සේවාව තුලට ලගදීම සජීවීදාරා ක්‍රමයට රූපාවහිනී සේවා  කිහිපයක්ම එකතුකරන්නට සූදානම් බවයි. නිශ්චිත සේවාවන් පිලිබදව කරුනු පල නොවුනද විවිධත්වයෙන් යුතු සේවා කිහිපයක් ලෙස සදහන් කර තිබුනා. විනෝදාස්වාදය මූලික කරගත් මෙම සේවාව තුලදී ලගදීම යුටියුබ් සබදතාවයද මේ තුලට එකතුකරගැනීමට කටයුතු කරමින් සිටින බවට කරුනු පලවෙමින් තිබෙනවා. ඔවුන් මීට පෙර ප්‍රකාශකර සිටියා තම සෙයුම් යන්ත්‍රයද මෙම සේවාව තුලට සම්බන්ද කරන්නට තමන් සූදානම් වන බව.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...