Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-09
මිස්ටර් ඊමේල් කෙමෙන් මැදි වයසටද එලබුනහ...........
ඒ 1971 වසරයි. අර්පානෙට් හි ප්‍රෝග්‍රමර් වරයෙකුට තවකෙකුට පනිවිඩයක් තැබීමට පහසු ක්‍රමයක් ලෙස මෙය භාවිතයට ගැනුනු අතර මෙම පනිවිඩ යැවීම එකම කාබරයක එක් පරිගනකයක සිට තවකකට බවයි සටහන් වන්නේ. වැදගත්ම කාරනය වන්නේ මීට පසුව බිහිවූ කාලයක් තිස්සේ බෙහෙවින් ජනංප්‍රියවූ බොහෝ අංගයන් අන්තර්ජායතුල අවලංගුව යද්දී ඊමේල් ක්‍රමවේදය තවමත් වලංගුව පැවතීම බවයි විචාරකයින් පවසන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...