2011-06-09

පරිගනක ක්‍රීඩා භාවිතාකරන්නන් ගැන මත කිහිපයක් බිද දමන්නට......

පරිගනක ක්‍රීඩා භාවිතාකරන්නන් ගැන පසුගියදාක ඇමරිකාවේදී කල සොයා බැලීමක ප්‍රතිපල මෙතෙක් කල් පැවති මත කිහිපයක් බිද දමන්නට සමත් වූවා. එම සටහන් වලට අනූව එරට වෙසෙන්නන්ගෙන් 72% වීඩියෝ ගේම් භාවිතා කරන අතර ඉන් 82% වැඩිහිටියන් බවයි සටහන් වන්නේ.එයිනුත් 42%  කාන්තාවන් වීමත් සටහන්ව තිබුනා.මෙම පිරිසෙන්1/3 වයස 18 හෝ ඊට වැඩි අය ලෙසයි කියවෙන්නේ. සාමාන්‍ය වීඩියෝ ක්‍රීඩා භාවිතා කරන්නා 37  වයස් කාන්ඩයට අයිති ලෙසද  මිලදී ගන්නා 41 වියැති වයස් කාන්ඩයට අයිති බවයි පැවසෙන්නේ.
       68% දෙමාපියන් කියාසිට ඇත්තේ තම දරුවන් පරිගනක ක්‍රිඩාවල යෙදීම මානසික වර්ධනයට ධනත්මකව බලපන බවත්  57% පමන කියා ඇත්තේ පරිගනක ක්‍රිඩාවල යෙදීම පවුලේ එකමුතුබට ධනාත්මකව බලපාන බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...