Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-09
"ඩිස්ක් කීපර්" වෙතින් "ඩිස්කීපර් එක්ස්ප්‍රෙස්කෑෂ්"
ඉන්ටෙල් ආයතනය පසුගියදාක පරිගනකයක බූට්වීමේ වේගය සැලකියයුතු ප්‍රමානයකින් ඉහල දමන්නට සමත් තාක්ෂනයක් හදුන්වා දෙනු ලැබුවා. මෙය නිශ්චිත දෘඩාංග මත සීමා වීමේ තත්වය ගැටලුවක් බවයි මතය වී තිබුනේ. මෙයට විසදුමක් රැගෙන එන්නට "ඩිස්ක් කීපර්" සමත්ව ඇති බවට පුවතක් නිකුත්වී තිබෙනවා. "ඩිස්කීපර් එක්ස්ප්‍රෙස්කෑෂ්" නමින් නම් කර ඇති මෙම තාක්ශනය හදුන්වාදීමේ පටය කට අනූවනම් සාමාන්‍ය පරිගනකයට බූට්වීමේ වේගය භාගයකින් අඩු කරන්නට සමත්වී ඇති බවයි දැක්වුනේ.ගිගා බයිට් 4ක සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව්" එකක් ඉහතකී ඩිස්ක් කීපර් එක්ස්ප්‍රශන් තාක්ශනය සහිත පරිගනකයට යොදාගෙන තිබුනු අතර , ෆොටෝෂොප් මෘදුකාංගය වෙත පිවිසීමේදීද සාමාන්‍ය පරිගනකයක් අතර කාලයේ පරතරයේ වෙනස භාගයක් ලෙස සටහන්ව තිබෙනු හදුන්වාදීමේ පටයේ සටහන්ව තිබුනා. වැඩිදුරටත් පැවසෙන්නේ මෙම තාක්ශනය කෙලින්ම පරිගණක උපාංග නිෂ්පාදකයින් ඔස්සේ කර්මාන්තශාලා මට්ටමේදී පරිගණක වෙත එකතු කරන්නට තමන් බලාපොරොත්තුවන බව "ඩිස්ක් කීපර්" පැවසූ බවයි
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...