ගූගල් ක්‍රෝම්වෙබ් පිරික්සනය 12 වන සංස්කරනයට පිවිසුන ලද අතර, භාහිර හදාරන්නන් හට ඩොලර් 10000 අධික වැයකිරීමක් සමගින් රැස්කරගෙන තිබූ දුර්වලතා 15 සදහා යාවත්කාලීනයන් නිකුත්කල බවත් සටහන් වෙනවා. නව සංස්කරනය සමග මෘදු ආරක්ශිත අංගයක්ද එක් කල බවට සටහන් වන අතර, එය විසින් භාවිතාකරන්නෙකු විසින් භාගත කිරීමකට සැරසීමකදී අදාල වෙබ් අඩවියේ විස්වාසනීය භාවය ගැන අනතුරු අගවන්නට සමත් වනු ඇති බවයි පැවසෙන්නේ.මෙම අනතුරු ඇගවීමට අදාල දත්තසපයා ගනු ලබන්නේ භාවිතා කරන්නන්ම ලබා දෙන දත්ත ගොනුවක් ගූගල් ආයතනයම පවත්වාගෙන යාමෙන් බවයි සටහන් වන්නේ.
ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හා ගූගල් ක්‍රෝම් අලුතින් හදුන්වාදෙනු ලැබූ මෙම නව ආරක්ශක අංග නිසා සයිබර් පහර දෙන්නන් කෙරෙහි දැඩි පාලනයක් ඇතිවී ඇතිබව සයිබ ආරක්ෂාව ගැන හදාරන්නන් කරුනු පල කරමින් සිටින බවයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...