Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-05-05
පිනි කැට විසිරුනු සක්මන් මලුව ශාන්තිමත් දවසකට පිවිසීම් දොරටුව බදුය
පිනි කැට විසිරුනු සක්මන් මලුව ශාන්තිමත් දවසකට පිවිසීම් දොරටුව බදුය. හිමිදිරි උදයේ සක්මන් භාවනාව යනු අසීමිත ලෙස දවස ප්රබෝදමත් කරන ක්රියාවකි.සංසාරය පුරාවට රැස්කරගෙන ඇති බොහෝ දැ නිවා දමන්නට මේ සක්මන් මලුව මාහට පිහිට වී ඇති ප්රමානය අප්රමානයෙයි මට සිතේ.මා මිත්ර ටිබෙට් ජාතික මහත අප සමග තවත් මාසයක කාලයක් රැදෙන්නට තීර්නය කිරීම මට මහත් සතුටකි. කදුමුදුනත ඔස්සේ දකුනතට හෝරා තුන හතරක ගමනකින් පසුව මුන ගැසෙන ගම්මනයේ අසිරිය ඈතින් සිට නරබන්නට යන්නට ඔහුට මා කල ආරාධනය ඔහු සතුටින් භාර ගත්තාය.උදැසන අහරින් පසුව ගමන අරබන්නට අපි කතිකා කරගත්තාය.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...