Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-05-12
මිනිසෙකු ලෙස ඉපදීම පිලිබදව සතුටු වීමේ සතිය උදාවී ඇත........
මිනිසෙකු ලෙස ඉපදීම පිලිබදව සතුටු වීමේ සතිය උදාවී ඇත. ගබඩා භාරකරු මෙම සතිය හැදින්වූයේ එලෙසයි. ඈත වනයෙන් සිල් ඇත්තන් තෙදෙනෙක්ම අප සමග මෙම සතිය ගත කරන්නට මෙහි පැමින තිබීම මෙහි වෙසෙන කාගෙත් සිත් සතන් මහත් ප්‍රබෝදයට පත් කර ඇත.නොකඩවා සතියක් මුලුල්ලේ ගැයෙන පිරිත් ගායනය ඇරබී ඇත.උදා හා දහවල සදහා පිඬුසිගා වැඩීම ආරම්භවී ඇත. අඛන්ඩව පිරිත් දේශනය පවත්වා ගැනීම සදහා නතරවන කිහිප නමක් හැරුන විට සියල්ලන්ම පහල පිහිටි ගම්මාන සිසාරා වැඩම කරයි. කාලය ඉතිවන ප්‍රමානය අනූව ගම් වාසීන් සමග දහම ගැන කරුනු බෙදා හදා ගනියී. අවසනයේ ආශ්‍රමයේ දානශාලා භාර කරුට තමන් රැගෙන ආ සියල්ල භාර දෙයි.ගබඩා භාරකරු සියලු ආහාර තමන්ට රිසි පරිදි ලබා ගත හැකිවන පරිදි එක් තැනකට සකස් කරයි. පූජා කරනු ලබන සියල්ලම ගබඩාකරු භාරයට පත් වෙයි. ඉන් පසු තමන්ට අවැසි පරිදි එම සම්පත් මෙහි වෙසෙන ඇත්තන්ට බෙදා ගතහැකි පරිදි තැන් පත් කරයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...