සොබා දහම ආශ්‍රමයට කියා වෙනසක් නැතිවම සිදුවීම් ගෙන එන්නේ භාහිර ලෝකයේදීමෙන් හඩා වැටෙන්නට සුසුම්ලන්නට නොව අවබොදය ගෙන එන්නට යැයි මම සිතමි. ගතවූ රාත්‍රියේ අදික සුලග විසල් රුක්ෂයන් අබරමින් මහ හඩින් ආශ්‍රම භූමිය හරහා ගලා ගියාය. එකවරම නැගුනු මහත් හඩ නිසා සාමාන්‍ය ආශ්‍රම කුටි භාවිතාවේදී අපහට තහනම් කර ඇති කටයුත්තක් මා හටත් කරන්නට සිදුවිය. කුටියේ ප්‍රධාන දොරටුව විවෘත කොට සක්මලුවට ඔබ්බෙන් පිහිටි කුඩා ගල්තලාවට ගොඩවී අවට ගැන විමසන්නට වූයෙමි. ගමානය දෙසින් ආශ්‍රම දෙසට වේගයෙන් චලනයවන පන්දම් එලි ක්‍රමයෙන් කදුමුදුනත දෙසට ගමන් කරනු දුටු මාහට යමක් වැරදී ඇති බවට වූ සැකය නැවත තහවුරු විය. කුටියේ තිබූ කුඩා පන්දමක් දල්වාගෙන අසලතම කුටියේ වෙසෙන හෙට දිනයේ අපගෙන් සමුගෙන යන්නට නියමිත ටිබෙට් ජාතික මහතා වෙසෙන කුටිය දෙසෙට වහ වහා යන්නට වුනෙමි. දුටු දෙයින් මා සිත මහත් කැලබිල්ලකට පත්විය. එතුමාගේ කුටියේ ඉදිරිපස කොටසේ වහලය සම්පූර්නයෙන් සුලග විසින් ඉවත් කර තිබිනි. මොහොතකින් ගබඩා බාරකරු ලොකුස්වාමීන් වහන්සේ පෙරටු කරගෙන එතැනට පැමිනියාය. ගම් වැසියන්ද දහ දොලොස් දෙනෙක්ද ඔවුන් සමග පැමිනියාය.ලොකුස්වාමීන් වහන්සේ කුටියේ දොරටුවට තට්‍ටු කොට බැලූ නමුත් කිසිදු ප්‍රතිචාරයක් නැති තැන ගම්වාසී තරුනයකුට කීවේ දොර විවෘත කරන ලෙසයි.
ඔබට එය විස්වාසකරන්නට බැරුවීම මගේ වරදක් නොවන බව මුලින්ම පැවසිය යුතුය. අප දුටුවේ කුටියේ ඉදිරිපස මහ වරුසාවේ තෙමෙමින් මේ කිසිදු හිරිහැරයකින් බිද නොවැටී තම දැහැනට සමවැදී සිටින ටිබෙට් ජාතික මහතාය. ඔබට කරුනු දෙකක් හෙලි කල යුතුය. ඒ මොහොත ගැන ඔබ සිතන හැටි වැරදි බවයි. ඔහු අපට වඩා සුරක්ෂිතය. සමහර විට ඔබ දෙවන වරත් සිතූ ආකාරය නිවැරදි නොවන බව කිව යුතුය. එවන් ගැබුරු සමාධියක් ඉදිරියේ මහ වැස්සක් ගිගුරුම් හඩක් යනු ඉතාම අල්ප දේවල් පමනී.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...