Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-04-29
."භාෂාවේ ඉසව්වට ඔබ්බෙන් බුදු දහමට ඇතුලුවීමේ මාවත සෙන් දහම යැයි මම සිතමි."
ආශ්‍රම ජීවිතයේදී මට හමුවු අපූරුතම අයෙක් සමුගෙන යන්නට සැරසෙයි. එතුමා ටිබෙට් ජාතික සෙන් දහමට මහත්සේ ප්‍රිය කරන අයෙකි.එතුමාගේ හොදම මිතුරා අපූරුලෙස කැටයම් කල බට නලාවකි.බටහිර කදුබැවුමේ ගලාගෙන යන විශාල ගංගාවේ අසිරිය විදින්නට ලොකු ස්වාමීන්වහන්සේ ඇතුලු ආශ්‍රමවාසී අපි සියල්ලන්ම පාහේ ගිය ගමනේදී එතුමා ගැබුරු සෙන් දහමේ සංකල්ප පැහැදිලි කල ආකාරය , මගේ ජීවිතයේ කවරදාකවත් අමතකල නොහැකි මතකයකි."භාෂාවේ ඉසව්වට ඔබ්බෙන් බුදු දහමට ඇතුලුවීමේ මාවත සෙන් දහම යැයි මම සිතමි."
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...