මෙහි තරගයක් නොමැත. ඔබ පුදුම වනු ඇත. බොහෝ කලක් දහම ප්‍රගුන කරමින් උසස් ශාන්තිමත් තලවලට පිවිසි සිල් ඇත්තන් මෙහි වෙසෙන බවට මටනම් කිසිදු සැකයක් නොමැත. සමහර විටක ආගන්තුක සිල ඇත්තෙකුට තම අසුන පිරිනමා පසකටවන උසස් සිල් ඇත්තන් තුල ඒ ගැන කිසිදු ගැටලුවක් නැතිය. අර කී සිල් ඇත්තන්ගෙන් රැස්මාලා විහිදෙන්නේ වත් පිච්චමල් සුවද විහිදෙන්නේවත් නැත.පැහැදිලිවම ඒ ඇත්තනුත් මිනිසුන්ය. එම මිනිසුන් තුල ප්‍රගුන කල දහම විසින් හික්මවන ලද අවබෝදයෙන් උසස් මනසක් තිබෙනවා විය යුතුයැයි මම සිතමි. විටක ඈත හිමයෙන් මෙහි වඩින උසස් සිල් ඇත්තන් මෙහි අසනීපව සිටි ආගන්තුකයෙකුව නහවා පිරිසිදු කොට ආහර ගැනීමට පවා සහයවනු මම සියසින් දැක ඇත්තෙමි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...