Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-04-26
සමහරු පිරිතේ මහා බලයක් ගැන කතා කරති, සුලගේ සැගව ඇති බුදුවදන්..........
සමහරු පිරිතේ මහා බලයක් ගැන කතා කරති, සුලගේ සැගව ඇති බුදුවදන් සොයන්නට මහත්සේ උත්සාහා කරයි. බුදුන් වහන්සේගේ බලයක් ගැන කතා කරති. ඒවා ගැන අනුන්ට වටහා දෙන්නට මහත්සේ වෙහෙසෙති , විටක විශාල ලෙස මුදල්ද පවා අයකරති.තමන් තුල සැගව ඇති තමන්ට පමනක් අවදිකර ගත හැකි අපමන දහම් ශක්තිය ගැන ඔවුහු අමතක කරති. වරක් ඉන්දියාවේ යෝගී ආශ්‍රමයකදී මට හමුවූ ඇමරිකානු තරුනයෙකු වර්තමාන දහම් වියතුන් උපහාසයට ලක් කරමින් මට කිවේ" වෙලාවට ඔයගොල්ලන්ගේ බුදු හාමුදුරුවන් මීට අවුරුදු දහස් ගනනකට ඉස්ස්සල්ලා ඉපදිලා තියෙන්නේ,මේ කාලේ එහෙම ඉපදුනානම් බුදු දහම ගැන බුදුහාමුදුරුවන්ටත් අපේ දේශපාලකයොයි විද්වතුනුයි සමහර ස්වාමීන් වහන්සේලායි කියලදෙයි" කියාය.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...