2011-04-27

ආශ්‍රම කදු වැටිමත්තෙන් දිවෙන කුඩා මාවත ඔස්සේ........

ආශ්‍රම කදු වැටිමත්තෙන් දිවෙන කුඩා  මාවත ඔස්සේ දකුනු දෙසට වන්නට හොරා දෙක තුනක පා ගමනක අවසානයේ  පිවිසෙන්නේ තෘන විසිර ගත් විශාල නිම්නයකටය. ආශරමයෙන් උදැසන මද අදුරත් සමග ගමන ආරම්භ කලවිට ආශ්‍රම පරිසරයේදී මා දු‍ටු තවත් අපූරුතම දසුනක් දැක ගත හැක. තන නිල්ල මත විසිරුනු කුඩා පිනි බිදු මතට  ඇදවැටෙන උදා හිරු කිරන මවන අසිරිමත් දසුනකි එය. දිලිසෙන පිනි බිදු, මිනිකැට විසිරුනු පාරදීසයක අසිරියක් මවනවා වැනිය. ඉතාම කලා තුරකින් දකින ගැමියෙකු හැරුනු විට ඔබේ දැහැන බිදින්නට ආගන්තුක කිහිදු කාරනාවක් නොමැතිය. වනසීමාවට ඔබ්බෙන් වන ගල්කුලක  පහසුවෙන් අසුන්ගත හැකි තැනක් ‍තෝරා ගත හොත්  සැදැ අදුර තෙක් මනසේ ශාන්තිමත් ස්තරය සමග කාලය ගතකරන්නට හැකි වනු ඇත.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...