2011-04-27

එය අති පිරිසිදු කුඩා වීදුරු ගොලයක් නම්...........

එය අති පිරිසිදු කුඩා වීදුරු ගොලයක් නම්. අනන්තයක් තරම් කුඩා පුලිගු හැම ක්ශනයකම ඔබ මොබ විසිරෙන අයුරු සිතන්න. මහත් සංකීර්න දැලක් මෙන් මොහොතින් මොහොත  පසිදුරන් ඔස්සේ ගලා එන අලුත් දැනීම් ඔස්සේ නැවත නැවත  මේ දැල ශක්තිමත් වේ, තවත් විටක කඩා වැටේ. එනමුත් එක තැන නැවත නැවත සරන බවක් කිසිදා අපට නොහැගේ. වඩාත් දැනෙන ඊලග මොහොතක් ගැන සිහිනයක් සමග අප නැවත නැවත ........................

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...