Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-04-17
භාවනව යනු ඔබේ මනස තුල ඇති ශාන්තිමත්ම ස්තරය කරා නැවත ඔබේ මනස ..........
"භාවනව යනු ඔබේ මනස තුල ඇති ශාන්තිමත්ම ස්තරය කරා නැවත ඔබේ මනස ගෙනයන්නට දරන ආදරනීය උත්සාහය පමනී. ඔබේ ව්‍යාකූල භාවය ඔබ සිතන්වාට වඩා මහත්සේ බරපතලය. ආපසු ගමන මෙතරම් නම් ගොඩකින් හදුන්වන තැන් රාශියක් පසුකරන්නට සිදුවන්නේ මේ නිස විය යුතුය. බිදෙන් බිද ඔබ ඒ ශාන්තිමත් බවකරා ලංවනවිට ඔබ තුලම කලබලනිසාම මග හැරී තිබූ අපූරු ශක්ති කාන්ඩ නිරාවරනය වන්නට පටන් ගනී. මෙය අප අදහන ආගම දහම පිලිබද ගැටලුවක් නොවේ. සියලු මිනිසුන්ට පොදු කාරනාවකි. සමහර විටක ඔබේ දහම සංස්කෘතිය තුල සංවිධානය වීමේදී මේ සොදුරුතම තත්වයන් මගහැරීතිබීම ඔබ අදහන දහමේ අඩුපාඩුවක් නොනු ඇත." ආශ්‍රමයට පිවිසෙන ආගන්තුක අමුත්තෙකුට මුලින්ම ලබා දෙන පත්‍රිකාවක තිබූ සටහනක කොටසකුයි ඒ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...