Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-02-05
ඔස්ට්‍රේලියානු ජාතික කථිකාචාර්යවරයෙකු..........
අප සමග වසර දෙකකට අදික කාලයක් ආශ්‍රමයේ ගතකල ඔස්ට්‍රේලියානු ජාතික කථිකාචාර්යවරයෙකු වහ වහා තම නිවස කරා යාමට සූදානම් වෙමින් සිටී. ආශරමය වෙත පැමිනි අමුත්තෙකුගෙන් තම රටේ ස්වාභාවික වියසනයක් ඇතිවී ඇතිබව දැන ගත් මොහොතේ සිට දැඩි නොසන්සුන් බවකට පත්ව සිටි ඔහු පුරා දිනකට ආසන්න කාලයක් ගෙවමින් පාගමනින් ආසන්නම නගරය වෙතගොස් වැඩිවිස්තර සොයාගෙන පැමිනෙන විටම අප දුටුවේ දැඩි කම්පනයකට පත්ව ඇති බවකි. සැදැ සමාලොචන හමුවේදී ඔහු පැවසුවේ බැදීම කොයිතරම් ගැබුරුදැයි ප්‍රතම වතාවට ඉතා හොදින් තමන් සපත කරගත් බවයි.ලොකු ස්වාමීන්වහන්සේ පැවසුවේ "කරුනාකර ඔබේ බැදීම් සමග ගැටුම් ඇති නොකර ගන්න.ඒවාට රිසිසේ ක්‍රියාත්මක වන්නට ඉඩ දෙන්න.නමුත් ඔබ මෙතෙක් කල් ප්‍රගුන කල මනස යොදා ගනිමින් ඔබව වටහා ගන්න"කියා පමනී.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...