Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-01-20
සක්මන් මලුවට ඔබ්බෙන් වු වැලිතලය මත වාඩිවී..............
අමුත්තන් ආශ්‍රමයට පැමිනෙමින් සිටී. සැමදිනකම පාහේ අලුත් අමුත්තෙකු දෙදෙනෙකු දැකිය හැකිවාසේය. කනගාටුවට කාරනය වන්නේ ඔවුන් බොහොමයක් මෙහි පැමිනෙන්නේ දහම ගැන බොහෝ දේ රැගෙනය. බොහෝ අය නොදන්නාම හෝ මගහරින්නට කැමතිම කාරනය වන්නේ බුදුදහම යනු රැස් කරන්නට පොලබවන විෂයක් නොවන බවයි.මේ කාරනය ඉතා සරල කාරනාවක් ලෙස පෙනුනද ප්‍රායෝගිකව සලකන විට බොහෝ දෙනෙකුට දරා ගත නොහැකි පිලිවතක් වන හැටි මා හොදින් දැක ඇත්තෙමි. අදත් හැන්දැවරුව පුරාවට විටින් විට බටහිර බැවුමෙන් සුපුරුදු වස්දඬුරාවය නැගෙනු ඇසිනි. සක්මන් මලුවට ඔබ්බෙන් වු වැලිතලය මත වාඩිවී යාන්තමින් රත්පැහැගත් බටහිර අහස් කුස පසුබිම් කරගනිමින් අර නාද රටා ව්ලට සම වැදී හෝරා වකට වඩා කාලයක් ගතකර ඇති බව දැනිනි. නිරාමිස සතුට එයදැයි මම මගෙන්ම විමසමින් සිටිමි.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...