Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-01-20
සක්මන් මලුවට ඔබ්බෙන් වු වැලිතලය මත වාඩිවී..............
අමුත්තන් ආශ්‍රමයට පැමිනෙමින් සිටී. සැමදිනකම පාහේ අලුත් අමුත්තෙකු දෙදෙනෙකු දැකිය හැකිවාසේය. කනගාටුවට කාරනය වන්නේ ඔවුන් බොහොමයක් මෙහි පැමිනෙන්නේ දහම ගැන බොහෝ දේ රැගෙනය. බොහෝ අය නොදන්නාම හෝ මගහරින්නට කැමතිම කාරනය වන්නේ බුදුදහම යනු රැස් කරන්නට පොලබවන විෂයක් නොවන බවයි.මේ කාරනය ඉතා සරල කාරනාවක් ලෙස පෙනුනද ප්‍රායෝගිකව සලකන විට බොහෝ දෙනෙකුට දරා ගත නොහැකි පිලිවතක් වන හැටි මා හොදින් දැක ඇත්තෙමි. අදත් හැන්දැවරුව පුරාවට විටින් විට බටහිර බැවුමෙන් සුපුරුදු වස්දඬුරාවය නැගෙනු ඇසිනි. සක්මන් මලුවට ඔබ්බෙන් වු වැලිතලය මත වාඩිවී යාන්තමින් රත්පැහැගත් බටහිර අහස් කුස පසුබිම් කරගනිමින් අර නාද රටා ව්ලට සම වැදී හෝරා වකට වඩා කාලයක් ගතකර ඇති බව දැනිනි. නිරාමිස සතුට එයදැයි මම මගෙන්ම විමසමින් සිටිමි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...