2024-05-21

WhatsApp වලට unread notifications ස්වයංව මැකෙන සැකසුමක්.

WhatsApp යනු අතිශය බහුල භාවිතාවකි. එය encrypted messaging apps අතර ප්‍රමුකයෙකි. නිරන්තරයෙන් එය වෙතට එන නව අංගයන් විසින් වඩ වඩාත් භාවිතාකරන්නන් අතර ජනංප්‍රියව තබා ගන්නට උත්සාහ කරන නිකුතුවකි. පැමිනෙන නවතම පුවතක් පැහැදිලි කරන්නේ ඉදිරියට නියමිත version 2.24.11.13  සමග  නොකියවන ලද notifications මෙම app එක විවෘත කිරීමේදීම ස්වංක්‍රීයවම clear වීමේ සැකසුමක් පැමිනෙන්නට සූදානම් බවකි. දෛනිකව විශාල භාවිතාවක් කරන භාවිතාකරන්නෙකුට තමන් වෙතට එන විශාල notifications ප්‍රමානයක් සමග වන අපහසුව මේ සමග විස‍ඳෙන්නට නියමිත අතර ඊලග app open කිරීමේදී දැනට වන පරණ messages  ස්වයංව මැකී ගොස් නවතම ඒවාට පහසුවෙන් භාවිතාකරන්නා හට පිවිසෙන්නට මේ අනූව අවස්ථාව ලැබෙනු ඇත.
Pubudu Siriwansa
www.pariganakaya.tech


 

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...