2024-02-03

Windows 11 වල මෙම වසරට නියමිත නිකුතූන්

Windows 11 වලට මේ වසරට නියමිහ නිකුතූන් ගැන මේ වන විට යම් යම් කරුණු හෙලි වෙමින් තිබෙනවා. බලාපොරොත්තු වන ප්‍රධාන නිකුතූන් දෙකක් වන අතර පලමු ඒක වන “Moment 5” නිකුතුව පෙබරවාරි හෝ මාර්තුවලත් Windows 11 Version 24H2 නිකුතුව වසර අවසාන භාගයෙත් බලාපොරොත්තු වෙමින් තිබෙනවා.වැඩි දුර විස්තර තවමත් නිල ලෙසට නිකුත් නොකලද Windows 11 Version 24H2 නිකුතුව විශාල එකක් වන බවටත් එය වඩාත් AI-centric update එකක් වනු ඇති බවටත් තොරතුරු අනුමාන වෙමින් තිබෙනවා. මේ වන විටත් Microsoft ආයතනය මීලග මෙහෙයුම් පද්ධති දිසාව “AI PCs” ලෙසටත් අවම Ram අවශ්‍යතාව 16GB වනු ඇති බවටත් ඉගිකොට තිබෙනවා.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...