2024-02-03

Meta ද AI තරගය තුල බව.

Meta හි CEO වරයා Mark Zuckerberg පවසන්නේ තම ආයතනයද AI businesses වල වැඩි ප්‍රමුකතාවයක් දිනා ගැනීම සදහා තරග කරමින් සිටින බවකි. ඔහු පැහැදිලි කරන්නේ Meta විසින් Facebook සහ Instagram ඔස්සේ විශාල data ප්‍රමානයක් access කරන බවයි. මෙය වඩා සාර්ථක AI models එකක් සදහා වැඩි videos / images දත්ත ගොනුවක් නිර්මාණය කරන බවත් එය පොදු crawl data ගොනුවලට වඩා වැඩි ප්‍රමානයක් බවයි.Zuckerberg වැඩි දුරටත් පවසන්නේ මේ වන විටත් Meta විසින් AI පදනම් වන products සහ services පෙලක් සදහා සූදානම් වෙමින් සිටින බවයි. ඒ අනූව මේ වන විටත් Meta විසින් AI image generator එකක් මෙන්ම large language models පමනක් නොව AI GPUs නිකුතුවක් ගැනද කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...