2023-08-01

Google වල "tracker" API එකට විරෝධය.

Google විසින් අලුතින් හඳුන්වා දෙන්නට සූදානම් වෙමින් සිටින Web Environment Integrity API එක පිලිබඳව web companies මෙන්ම developers පමනක් නොව හදාරන්නන්ගේ දැඩි විරෝදය එල්ල වෙමින් ඇති බවටයි වාර්ථා වන්නේ. Google වල මෙම නව API එක ඔස්සේ websites වලට භාවිතාකරන්නන්ගේ operating system, browser හා අනෙකුත් software තොරතුරු ඔස්සේ browser environment වල විස්වසනීය භාවය විමසන්නට හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ. විරෝධතාවය දක්වන්නන් පෙන්වා දෙන්නේ මේ ඔස්සේ open web වල සමහර මූලික ලන්ෂණ පවා ඉක්මවා යමින් හානිකර ඒකාධිපතීත්වයක් ගෙනෙන්න්ට  හැකි බවයි. කෙසේ වෙතත් Google දෙසින් පැවසෙන්නේ මේ ඔස්සේ  social media bot වල අයුතු හැසිරීම්, copyrights වල ඉක්මවා යාම් මෙන්ම financial transactions වල ආරක්ශිත බව තහවුරු කෙරෙන බවයි.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...