2023-08-01

Apple වල Screen Time ගැටළුවට ඉක්මනින් විසඳුම්

ඔබ Apple වල Screen Time නම් parental controls හැකියාව භාවිතාකරන්නෙක් නම් හා  iOS 16.5 වලදී එම හැකියාවේ ගැටළුකාරී බව අත්විඳින්නෙක් නම් iOS 17 beta දක්වාම එම ගැළුව විසඳී නැති මුත් ඉක්මනින්ම එම පිලිසකර කරන්නට Apple ආයතනය කටයුතු කරන බව ඔවුන් නිවේදනය කර සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම අංගය ඔස්සේ Apple devices භාවිතාකරන දෙමාපියන්ට තම දරුවන්හට ඒවා භාවිතාවට අදාලව කාලසීමා පෙර සැකසුම් කර තබන්නට හැකි වන අතර හඳුනා ගෙන ඇති ගැටළුව වන්නේ මෙම සැකසුම් කාලසීමාවන් නිසිපරිදි ක්‍රියාත්මක නොවීම ලෙසටයි. මෙම ගැටළුව බහුමව අත්විඳින්නක් ලෙසට පැහැදිලි කෙරෙන අතර ඉක්මනින්ම පිලිසකර කිරීමක් නිකුත්කරන බව බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...