2023-08-06

Edge විසින් ඔබේ වෙබ් සැරිය ගැන තොරතුරු තැන්පත්කර ගැනීම.

Microsoft විසින් තම Edge සදහා දක්වන්නේ මහත් අවධානයකි. ඔවුන් තම බ්‍රවුසරය සමග වන අත්දැකීම් වඩාත් ආකර්ෂණීය කරන්නට නිරන්තරයෙන් උත්සාහ කරමින් සිටී. Startup Boost ඔස්සේ  Edge වලට ක්ශනික ආරම්භයක් ගෙනෙන්නට,  text rendering ඔස්සේ වඩාත් හොඳ fonts හැකියාවක් ආදිය දියුනු කිරීම් මැතදී වාර්ථා විය. කෙසේ වෙතත් ඔවුන්ගේ සමහර අංගයන් සමග වන වන හැසිරීම් පිලිබඳව හදාරන්නන්ගේ විවෙචනද පැමිනෙමින් ඇති අතර ඒවා අතර ඔබ බ්‍රවුසරය මත විවෘත කරන සෑම image එකකම තොරතුරු තැන්පත්වීම විය. මේ වන විට එවන් නව අංගයක් ගැන හදාරන්නන්ගේ අවධානය යොමුවෙමින් ඇති අතර එනම් ඔබ Edge තුල විවෘත කරන සෑම page එකකම screenshots එකක්ම ස්වංක්‍රීයව තැන්පත්වීම දැක්විය හැක. කෙසේ වෙතත් පැහැදිලි කෙරෙන්නේ මේවා භවිතාකරන්නන් සදහා වඩාත් පහසු වෙබ් අත්දැකීමක් සදහා මිස ඔවුන්ගේ privacy, encryption තොරතුරු ‍රැස්කර ගැනීම සදහා නොවන බවකි.
Pubudu Siriwansa


 

Gmail වල Basic HTML view 2024 අවසන්.

Google නිවේදනය කරන්නේ තම Gmil වල  Basic HTML view හැකියාව අවසන් කරන්නට 2024 වන සැලසුම්ව ඇති බවයි. මෙම Basic HTML view බහුලව internet connect...