2023-05-01

අනවශ්‍ය විට දුරකථනයේ සංවේධී බව පාලනය කරන්න.

අධි සංවේදනය සහිත නවීනතම දුරකථනය ඔබ සිතනවාට වඩා ඔබව දන්නෙක් වෙමින් සිටී. එය ඔබගේ සිරුරේ අභ්‍යන්තරයේ සිට ඔබගේ ආර්ථික, දේෂපාලණික, සංස්කෘතික හැසිරීම දක්වා බොහෝ තීරනාත්මක ලෙසට හදාරන්නක් වේ. තත්වය වඩාත් සංකීර්න වන්නේ එතැනින් නොනැවතී එම තොරතුරු සර්වර ගතව AI පදන්මින් අපමන වේගයකින් විශ්ලේෂනයටද සූදානම්වද සිටීම නිසාය. මෙතත්වයන් සමග තරමක් දුරට හෝ සහනශීලී භාවිතාවක් සදහා හොඳම උපදෙස ඔබ ඔබ අවට ඇති තොරතුරු උපාංග හසුරවන්නට පටන් ගැනීමය. උදහරණයක් ලෙසට අනවශ්‍ය වෙලාවල් වලදී එහි දත්ත සබඳතාවය අක්‍රියකොට තැබීම ගත හැක. එනම් ඔබට එහි උදවු අනවශ්‍ය වන සියලුවිට එහි වන අධිසංවේදීබව  හැකි තරම් පාලණය කර තැබීමය. එවිට ඔබ තබන පියවරේ සිටම එයට හැකිවන අනවශ්‍ය ලෙසට ඔබව දත්ත ගතවීම තරමක හො පාලණයට ඔබට හැකි වනු ඇත.
Pubudu Siriwansa  Pariganakaya.Tech


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...