2023-05-01

Apple Safari බ්‍රවුසරය Microsoft Edge පසුකර දෙවන තැනට.

Statcounter වල ගනනයන් ගැන විවිධ මත ඇත. කෙසේ නමුත් ආසන්න මතයකට පිවිසෙන්නට එය ප්‍රමානවත් බව බොහෝ මතයයි.  ඔවුන්ගේ April 2023 වාර්ථා පවසන්නේ Apple Safari බ්‍රවුසරය Microsoft Edge පසුකර desktop browser අතර දෙවන තැන සටහන් කරගන්නට සමත්ව ඇති බවයි.  කෙසේ නමුත් Apple Safari යනු non-cross-platform browser එකක් ලෙසට ගැනෙන අතර සමස්ථ භාවිතාව තුල 11.87%ලෙසටද Edgeආසන්නව 11% ලෙසටද Google Chrome වල ගනනය 66.13% ලෙසටද සටහන් වෙමින් තිබෙනවා. මේ අතර mobile  වලදී සමස්ථයෙන්  90%ක් භාවිතාව ලබා ගන්නට Chrome / Safari සමත්ව ඇති  බවටයි වාර්තා වන්නේ.
Pubudu Siriwansa   Pariganakaya.Tech


 

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...