2023-05-01

Apple Safari බ්‍රවුසරය Microsoft Edge පසුකර දෙවන තැනට.

Statcounter වල ගනනයන් ගැන විවිධ මත ඇත. කෙසේ නමුත් ආසන්න මතයකට පිවිසෙන්නට එය ප්‍රමානවත් බව බොහෝ මතයයි.  ඔවුන්ගේ April 2023 වාර්ථා පවසන්නේ Apple Safari බ්‍රවුසරය Microsoft Edge පසුකර desktop browser අතර දෙවන තැන සටහන් කරගන්නට සමත්ව ඇති බවයි.  කෙසේ නමුත් Apple Safari යනු non-cross-platform browser එකක් ලෙසට ගැනෙන අතර සමස්ථ භාවිතාව තුල 11.87%ලෙසටද Edgeආසන්නව 11% ලෙසටද Google Chrome වල ගනනය 66.13% ලෙසටද සටහන් වෙමින් තිබෙනවා. මේ අතර mobile  වලදී සමස්ථයෙන්  90%ක් භාවිතාව ලබා ගන්නට Chrome / Safari සමත්ව ඇති  බවටයි වාර්තා වන්නේ.
Pubudu Siriwansa   Pariganakaya.Tech


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...