2023-01-15

Windows 10/11 වල deleted shortcuts ගැටළුව.

Microsoft පවසන්නේ Microsoft Defender සදහා පැමිනි security intelligence update build 1.381.2140.0 යාවත්කාලීනයෙන් පසුව Start menu, taskbar, Desktop වල shortcuts මැකීයාමක් පිලිබන්ද නිවේදනය  කරසිටින්නේ restore උත්සාහය අසමත් බවයි.ඒ අනූව භාවිතාකරන්නන් විසින් නිසි විසඳුම් භාවිතාකිරීම ප්‍රායෝගින බවටයි යොජනා කරන්නේ. එසේම ඔවුන් පවසන්නේ home / small offices මට්ටමින් මෙම ගැටළුව බොහෝ විට හමු නොවන බවකි. කෙසේ වෙතත් Windows 11, version 22H2; Windows 10, version 22H2; Windows 11, version 21H2; Windows 10, version 21H2; Windows 10, version 20H2; Windows 10 Enterprise LTSC 2019; Windows 10 Enterprise LTSC 2016; Windows 10 Enterprise 2015 LTSB සංස්කරන සදහා මෙම ගැටළුව අදාල බවට නිවේදනය කර සිටිනවා. එසේම ඔවුන් පවසන්නේ Defender සදහා security intelligence version 1.381.2164.0  හෝ පසු සංස්කරනයක් වෙතට යාම වැදගත් වනු ඇති බවයි.
Pubudu Siriwansa -  www.Pariganakaya.Tech


 

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...