2023-01-06

Metaverse යුගය පැමිනෙමින් තිබේ.

බොහෝ විට සමාජජාලා යුගය තම ඊලග අදියර ලෙසට Metaverse මිත්‍ර අවකාශයක් නිර්මාණය කරගන්නට උත්සාහ කිරීම මෙ අවන විට පැහැදිලි කාරනයකි. විටක එය මෙසේ නිර්වචනය කල හැකිවනු ඇත. තව දුරටත් ඔබව ඔවුනට Text එකක් නැතිනම් Video වක් ලෙසට ‍රැගෙන එන ශක්‍යතාවය ඔවුනට මදිව තිබෙනවා විය යුතුය. මීට වඩා ඔවුනට ඔබව චලනය කරවන්නට අවශ්‍යව ඇත. ඔබගේ ජීවිතයේ අවශ්‍යතා කලමනා කරනයට ඔවුනට මගක් අවශ්‍යව ඇත්තිව තිබෙනවා විය යුතුය. ඒ සදහා වන මීලග අදියර ඔබව වඩාත් දෘශ්‍යබර කර ඒ මතට ඔවුනගේ වෙළඳ හා සේවා බව ආරෝපනය කර දමන්නට ඔවුන් කැමති වෙමින් සැලසුම් කරමින් සිටිනවා විය යුතුය. සැබෑව නම් මෙය වඩාත් සංකීර්ණ අවස්ථාවක් වීමය. ඔබව ඒ ඔස්සේ ඔවුන් අත්පත්කරගන්නේ සමාජජාලා යුගයට වඩා විනිවිඳ යමින් බව තේරුම් ගත යුතුව ඇත.
Pubudu Siriwansa
https://pariganakaya.tech/metaverse-%e0%b6%ba%e0%b7%94%e0%b6%9c%e0%b6%ba-%e0%b6%b4%e0%b7%90%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%99%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%92%e0%b6%b6%e0%b7%9a/


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...