2022-12-10

Windows 8.1 සහය දින 30කින් අවසානයි.

October 17, 2013 දින නිකුත් කරන ලද Windows 8.1  සංස්කරනයන් භාවිතාකරමින් සිටින්නෙක් නම් එම මෙහෙයුම් පද්ධතිය සදහා Microsoft ආයතනය නිළ සහය දැක්වීම ඉදිරි දින 30න් අවසන් වන්නට නියමිත බවට මතක් කරෙනවා. windows 8 සමග තම මෙහෙයුම් පද්ධති රටාව ගැන අත්හදා බැලීම් රාශියකට එම ආයතය උත්සාහ කල අතර භාවිතාකරන්නන් අතින් සිදුවෙමින් තිබූ ප්‍රථිචාරවලට සවන් දෙමින් යලි පැමිනීම් රාශියක්ද සමග මෙම සංස්කරනය ගෙනෙන්නට එදා Microsoft ආයතනය කටයුතු කරන ලදී. මේ වන විට Windows 8.1 භාවිතය 2.54% ලෙසට  desktop භාවිතය තුල සටහන් වෙමින් තිබේනවා. දැනට නියමිතව ඇති පරිදි January 10, 2023 පසුව Microsoft ආයතනය Windows 8.1 සදහා security patches, software updates, technical support යන තම මෙහෙයුම් පද්ධයක් සදහා දෙන සේවාවල් නිල ලෙසට අවසන් කරන්නට නියමිතයි. එසේම  Microsoft 365 apps මෙන්ම  Google Chrome වැනි මෘදුකාංගද මෙම මෙහෙයුම් පද්ධතිය සදහා සහය නොදක්වන බවට නිවේදනයවතිබෙනවා.
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...