2022-12-10

Entire display fingerprint scanner

In display fingerprint scanners වල භාවිතාවට දැන් වන විට වසර කිහිපයක්ම පිරී ඇත. මිළ අඩු phones සදහා optical sensers මෙන්ම මිල ඉහල දුරකථනවලදී ultrasonic fingerprint scanners භාවිතාවීම දැනට මෙහි වන ස්වභාවයයි. Samsung පවසන්නේ entire display ආකාරයේ fingerprint scanner භාවිතයට ගෙන ඒමට තමන් කටයුතු කරමින් සිටින බවයි. එය වඩාත් ආරක්ෂිත බව තහවුරු කරවන ආකාරයක් වන බව පවසන ඔවුන් All-in-oneOLED2.0 නම් වන Dsplay ලෙසට නම් කර සිටිනවා. ලෙසට නම් කර සිටිනවා. එපමනක් නොව OPD technologyය සමග ඇගිලි හතරක තහවුරුව ආරක්ශිත බවේදී  2500 මිලියන සංක්‍යාවකින් ඉහල නංවන බව පෙන්වා දෙමින් එසේත් නැතිනම් "point to open" වැනි ක්‍රමවේදයකට පිවිසීමේ වැදගත් කමත් මේ වන විට කටබහට ලක්වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...