2022-12-06

Windows 10 / 11 වල ගැටළුවක්.

Microsoft  පවසන්නේ පසුගිය  Patch Tuesday යාවත්කාලීනයෙන් පසුව සමහර Windows 10 / 11 භාවිතාකරන්නන් සදහා databases සමග කටයුතු කරන විට හමුවන ව්‍යාකූලතාවයක් නිසා සමහර apps වල දී ගැටළුකාරී වීමක් හමුවෙමින් ඇති බවයි. පැහැදිලි කරන්නේ ODBC connections (sqlsrv32.dll) භාවිතාකරන apps සදහා වන මෙම ගැටළුව client / server versions වලට පොදුව  Windows 7, 8.1, 10, 11 යන සියලුම සංස්කරන සදහා පොදුවේ බලපැමක්ද සිදුවිය හැකි බවට අනතුරු අගවනවා. කෙටි විසඳුමක් ලෙසට Command Prompt වලදී tasklist /m/ sqlsrv32.dll යන විධානය ද එම ආයතනය යෝජනා කර සිටිනවා. මීට පෙර apps වල freeze ගැටළුවක් සදහාද අවධානය යොමුව තිබුනා.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...