2022-12-06

SMS භාවිතාවට 30 වසරකි.

SMS  නොහොත් “Short Message Service” භාවිතාව තිස් වසර සමරනවා. එදා 3 December 1992. දා UK වල දී “Merry Christmas” ලෙසට සටහන්ව මෙම ඓතිහාසික ආරම්භය සිදුවූ බවට විස්වාසය පල වනවා. තම ව්‍යාපාරික ආයතනයේ ප්‍රධානියා වෙතට යවන ලද බවට පිලිගැනෙන මෙම පලමු පනිවිඩයේ සිට අද වන විට WhatsApp නැතිනම් iMessage වැනි සේවාවන් සමග encrypted messaging ආකාරයේ වඩාත් ආරක්ෂිත පනිවිඩ දක්වා දියුනුව තිබෙනවා. Statista වලට අනූව 2021 සැලකීමේදී UK වල පමනක් SMS messages 40 billion යවා ඇති අතර WhatsApp වල දෛනිකව ලොවපුරා 100 billion පනිවිඬ හුවමාරු වන බවටයි වාර්ථා වෙන්නේ. 1980 දී සංකල්පයක් ලෙසට පැමිනි 160 characters වලින් සමන්විත SMS භාවිතාව not end-to-end encrypted බවින් තොර නිසා ආරක්ෂිත එකක් ලෙසට ගනන් නොගැනේ.
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...