2022-12-11

WhatsApp වල view-once text messages

අද වන විට instant messaging ඉතා බහුල භාවිතාවකි. පෞද්ගලික මට්ටමේ සිට රාජ්‍ය මට්ටම දක්වාම මේ ප්‍රමුකථාවය දැකිය හැකිය. එහි වන සමහර ස්වභාවයන් නිසාම privacy දෙසින් සැලකීමේදී බොහෝ චෝදනාද වෙත වේ.  End-to-end encryption හැකියව ඒ සදහා හොඳ විසදුමක්ව තිබේ. ඒ ඔස්සේ අනවසරව ආගන්තුක කියවීම් වලි ඒවා සුරකින්නට හැකිව තිබේ. WhatsApp මෙම සේවා සපයන්නන් අතර ඉහලින්ම වන අතර ඔවුන්ගේ view-once images / video, disappearing messages (chats),  status updates ආදිය භාවිතාකරන්නන් අතර ජනංප්‍රිය වූවද text එකක් Delete for everyone option ආකාරයට කරන්නට සිදුවීම කථා බහට ලක් වෙමින් තිබෙන්නකි. disappearing messages feature වලදී auto-delete සදහා 24 hours බලාසිටින්නට සිදුවනවා වෙනු වට WhatsApp beta 2.22.25.20 වල අත්හදා බැලෙමින් ඇති view-once message ආකාරය අවධානයට ලක් වන්නකි. screenshots, forwarding, copying වැනි අවස්ථාවලින් තොරව පැමිනෙන පහසුවක් ද වන්නට නියමිත මෙය තවමත් අත්හදා බැලෙමින් තිබෙන්නකි.
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...